INTERNET MONEY වලට පිවිසෙන ඔබට...
INTERNET MONEY වලට අදුනික ඔබට මේ එක ගොඩක් උදවු වේයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් කාටත් මේ පොස්ට් එක ගොඩක් වෑදගත්. මුලින්ම කෙටියන්ම කියන්නම් මොකක්ද මේ කියලා...?
ඉන්ටර්නෙට් මනී වලට පිවිසෙන ඔබ මුලදී ගොඩක් බොරු වලට අහුවෙන්න පුලුවන්. මටත් කීපයක් වුනා..
ගොඩක් ප්‍රසිද්ද වෙච්ච ක්‍රම කිහිපයක්ම තියනවා.. එවා නම්,
1.ඈඩ් ක්ලික් කිරීම්
2.ෆ්‍රීලාන්සර්
3.ගූගල් අඩ්සෙන්ස්
ඔබට ලන්කාවෙ ප්‍රදාන පත්තරයක් ගන්න,ඉන්ටෙර්නට් මනී ගෑන ගොඩක් බයිලා කතා කියලා ඈති. එත් දෑනුමක් නෑතිව කල හෑක්කේ කිහිපයක් පමනි.ඈඩ් කිලික් කිරිම් කියන්නෙ, ලොකේ තියන සමාගම් වල ඈඩ් බලනවාට අපිට ගානක් දෙනවා.එ සයිට් එකෙන් කොම්ස් එකක් තියා ගන්නවා.. ඔන්න ඔකනම් අපිට කරන්න පුලුවන් දෑනුමක් නෑතුව. එත් එකෙන් ලොකු ගානක් ගන්න බෑ. එත් එකේ අපේ නමින් අපි වගේ ඈඩ් බලන අය ඉන්නවානම් අපිටත් ගානක් හම්බෙනවා එයාලා බලන ඈඩ් වලට. එත් අපි එ අය ගන්නේ කොහොමද..? එ අයට කියන්න රිෆරල්ස්ලා කියලා... ගන්න විදියවල් 2ක් තියනවා.
1.RENT REFERRALS
2.DIRECT REFERRALS
ඔකෙන් RENT රිෆරල්ස්ලා ගෑනීම ගෑන එ තරම් අනුමත කරන්නේ නෑ, මොකද? අපි සල්ලි දිලා ගන්න ඔනේ නිසා.. අපි සල්ලි දිලා අරන් එයාලා ඈඩ් බෑලුවේ නෑත්නම් කාටද පාඩුව..? එ නිසා ඒ ක්‍රමය අනුමත කරන්න බෑ නේද..? අනික් විදියනම් DIRECT රිෆරල්ස්ලා ගෑනිම.එ කියන්නේ එ වෙබ් පිටුවේ රේජිස්ටෙර් වන කෙනෙක් අපේ නමින් ,අපි එයාලව හදුන්වා දුන් ආකාරයට රෙජිස්ටර් වීම.තව දෙයක් කියන්නත් ඔනෙ එක කෙනෙක්ට එක අකවුන් එකක් පමනයි තියෙන්නත් ඔනේ. ඉතින් අපි රිෆරර්ල්ස්ලා හදා ගන්න වෙබ් සයිට් හදනවා.මෙ විදිය ගෑන කියල දෙනවා..සයිට් එකක් හෑඩුවත් එකට එන යන අය අඩුයි. ඉතින් කොහොමද අපි DIRECT රිෆරල්ස්ලා ගන්නේ.SEARCH ENGINE OPTIMIZATION (SEO) එකට ඔනේ වෙනවා. එ සදහා අපිට ලොකු දෑනුමක් ඔනේ වෙනවා..NEOBUX. COMවෑනි සයිට් ෆ්‍රීලාන්සර් සදහා ගොඩක් ප්‍රසිද්දයි දෑන් තේරේනවාද..? අපි මේකට දුවගෙන ආවට අපේ සල්ලි කාලෙයි දෙකම කෙලවිලා කියලා.. අඩුම තරමේ COURSE එකක්වත් කරපල්ලා.නෑත්නම් බොරු වෑඩක්.
දෑන් බලමු ඈඩ්සෙන්ස්, ගූගල් ආයතනය විසින් අපට ලබාදෙන් පට්ටම පට්ට වෑඩසටහනක් තමයි මේක. මේකෙන් කරන්නෙ.එයාලා විවිද ආයතන වල ඈඩ්ස් අරන් අපේ සයිට් එකේ පලකරන්න ලබා දෙනවා.අපි එවා අපේ සයිට් එකේ දානව.එක කිලික් කරන,යන එන ස්යිට් එක බලන විදියට අපිට ගෙවනවා.එකත් සයිට් එකට කට්ටිය ආවොත්නේ.: එකටත් SEO කරලා උඩ රෑන්ක් එකකට ගෙන්න ඔනේ.ගූගල් ඈඩ්සෙන්ස් ගෑන මම වෙනම පොස්ට් එකක් දාලා තියනවා රෙජිස්ටර් වෙන විදිය ගෑන කියලා.එක බලන්න, එකෙන් රේජිස්ටර් වෙන එක ගෑන ඉගෙනගන්න.එත් ඉතින් මම කියන්නේ පුලුවන් තරම් ඉගෙනගෙන මේ කෙලියට එන්න කියලා..
ඉලගට ෆ්‍රීලාන්සර් එකේ තියෙන්නේ, එක එක ආයතන මගිනි අපට සල්ලි ගෙවා අපෙන් වෑඩ ලබා ගෑනිමයි, එ සදහා ඔබට දෑනුමක් ලබා ගෑනිම අත්‍යාවශ්‍යයි.ODESK.COM , ELANCE.COM වෑනි සයිට් ෆ්‍රීලාන්සර් සදහා ගොඩක් ප්‍රසිද්දයි.DATA ENTRY,GRAPHIC DESIGN වෑනි ගොඩක් ජොබ්ස් ලබා දෙනවා.ඉතින් මම හිතනවා ඔයාලට මේ ලිපියෙන් ලොකු අදහසක් එන්න ඈති කියලා,කෑමතිනම් අදහසක් දාලම යන්න.